Roomax Digital Magazine

ආයුබෝවන්...!
ඔබව සාදරයෙන් පිළිගන්නවා Roomax Digital Magazine වෙත.

Roomax Digital Magazine යනු නොමිලේ ලබාදෙන, පරිගණක උදවු එකමුතුව හා සම්බන්ධව ක්‍රියාත්මක වන පරිගණක අධ්‍යාපනික මෘදුකාංගයකි.මෙමගින් පරිගණක උදවු එකමුතුවෙහි සහෝදර සහෝදරියන්ගේ දැනුම වර්ධනය කිරීමටත් දැනුම බෙදීමටත් බලාපොරොත්තු වන අතර, ඉදිරි කලාප වලදී පරිගණක උදවු සාමාජිකයන්ගේ නිර්මාණ හා ලිපිද මෙම වැඩසටහනෙහි පළ කිරීමට කටයුතු සකස් කර ඇත.
 









• පරිගණක දැනුම සමබන්ධ පාඩම් මාලාවන්,
• මෘදුකාංග හැදින්වීම් සම්බන්ධ ලිපි,
• පරිගණක ක්‍රීඩා හා සමබන්ධ දෑ,
• චිත්‍රපට සමබන්ධ දෑ,
• අධ්‍යාපනික වැඩසටහන්

මෙය වැඩසටහනෙහි හදුන්වාදීමේ අදියර බැවින්, මෙහි සදහන් වන්නේ මූලික කරුණු පමණි.
 ____________________________________________________________________

මෙය ඩවුන්ලෝඩ් කරගත් පසු Extract කර Install කරන්න. වැඩසටහනට පිවිසීම සදහා Desktop හි ඇති Roomax Digital Magazine යන අයිකනය මත ක්ලික් කරන්න. මෙයට පිවිසීම සදහා රහස් කේතයන් අවශ්‍ය වේ. එය ලබාගන්නා ආකාරය හා වැඩසටහන තුළට පිවිසෙන ආකාරය ගැන පහත වීඩියෝවෙන් පැහැදිළි කරගත හැක.



____________________________________________________________________



Download Roomax Digital Magazine - 18 MB


 ____________________________________________________________________


ඔබේ නිර්මාණ

• මෙම වැඩසටහනේ මීළග කලාප සදහා ඔබගේ ලිපි හා පරිගණක ආශ්‍රිත නිර්මාණ ලබාදිය යුතු ආකාරය පරිගණක උදවු මගින් ඔබට දැනුම් දේ.

• පරිගණක දැනුම සමබන්ධ පාඩම් මාලාවන්,
• මෘදුකාංග හැදින්වීම් සම්බන්ධ ලිපි,
• පරිගණක ක්‍රීඩා හා සමබන්ධ දෑ,
• චිත්‍රපට සමබන්ධ දෑ,
• අධ්‍යාපනික වැඩසටහන්, වැනි දෑ හා නිවැරදි අධ්‍යාපනික ලිපි අප වෙත ලබාදෙන්න.

ලිපි හෝ නිර්මාණ ලබාදීමේදී පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.
 
ඔබ ලබාදෙන අධ්‍යාපනික ලිපි හෝ පරිගණක ආශ්‍රිත නිර්මාණ ඔබගේම විය යුතුයි. 
• ලබාදෙන දෑ පරීක්ෂාවකින් පසුව පළ කරනු ලැබේ.
• සිංහල මාධ්‍යය ලිපි සදහා වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.
• යුනිකෝඩ් මාධ්‍යයෙන් වචන වල නිරවද්‍යතාවයෙන් යුතුව ලිපි ලබාදෙන්න.

පරිගණක උදවු එකමුතුව හා සමගාමීව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යාම සදහා ඔබගේ නොමසුරු දායකත්වය අවශ්‍ය වේ රැදෙන්න අප සමග.

ස්තුතියි...!!!

Concept & Creation - E.Dinesh Koshala