Roomax Digital Magazine | 02 Issue






ආයුබෝවන්..!

ගිය මස සිට ආරම්භ කල මෙම සගරාව සෑම මසකම අප ඔබ වෙත පරිගණක උදවු හරහා නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ගියවර කලාපයේ තිබු අඩුපාඩු සකසාගෙන මෙවර වඩාත් වැදගත් තොරතුරු සමගින් අන්තර්ජාල සමබන්ධතාවය නොමැති පරිගණකයක වුවද පහසුවෙන් භාවිතා කල හැකි ආකාරයට නිමවා ඇත.

• අධ්‍යාපනික
• මෘදුකාංග
• Self Learning 
• Freewares
• පරිගණක ක්‍රීඩා 
• චිත්‍රපට
• Mobile Stuff


යන අංග වලින් සමන්විත මෙය පහතින් බාගත කර ගන්න.
 ____________________________________________________________________

 ____________________________________________________________________


ඔබේ නිර්මාණ


• පරිගණක දැනුම සමබන්ධ පාඩම් මාලාවන්,
• මෘදුකාංග හැදින්වීම් සම්බන්ධ ලිපි,
• පරිගණක ක්‍රීඩා හා සමබන්ධ දෑ,
• චිත්‍රපට සමබන්ධ දෑ,
• අධ්‍යාපනික වැඩසටහන්, 

වැනිදෑ "Roomax Magazine පරිගණක උදවු" නම් ෆේස්බුක් ගෘපයට ලබාදෙන්න. 


ලිපි හෝ නිර්මාණ ලබාදීමේදී පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.

• ඔබ ලබාදෙන අධ්‍යාපනික ලිපි හෝ පරිගණක ආශ්‍රිත නිර්මාණ ඔබගේම විය යුතුයි. 
• ලබාදෙන දෑ පරීක්ෂාවකින් පසුව පළ කරනු ලැබේ.
• සිංහල මාධ්‍යය ලිපි සදහා වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.
• යුනිකෝඩ් මාධ්‍යයෙන් වචන වල නිරවද්‍යතාවයෙන් යුතුව ලිපි ලබාදෙන්න.

පරිගණක උදවු එකමුතුව හා සමගාමීව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යාම සදහා ඔබගේ නොමසුරු දායකත්වය අවශ්‍ය වේ රැදෙන්න අප සමග.

ස්තුතියි...!!!