Easy Log 2011 v 2.0

Roomax Digital Magazine හරහා ඔබට ලබාදුන් Easy Log 2011 v 2.0 පමණක් මෙහි අන්තර්ගත වේ. Easy Log 2011 v 2.0 යනු අන්තර්ජාලය භාවිතයේදී ඔබගේ පහසුව සදහා නිර්මාණය කර ඇති, පොදු භාවිතයේ පවතින අන්තර්ජාල පිටු වෙත පිවිසිය හැකි මෘදුකාංගයකි. මෙහි දැනට පවතින්නේ පොදුවේ භාවිතා වන පිටු පමණක් වන අතර මෙය පහත ආකාරයට Category කර ඇත.

• Browsers 
• Connectivity
• Entertainment
• Roomax
• Photoshop
• Sherlock Holmes
• Pages-Groups
News
Webs-Blogs









මෙය ක්‍රියාත්මක වන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.


මෙහි සදහන් Category සදහා ඔබගේ වෙබ් පිටු හෝ බ්ලොග් එකතු කල හැකිවේ.

• Pages-Groups
• Webs-Blogs

ඔබගේ FaceBook pages, Groups, Web පිටු සහ Blogs ද එකතු කරගත හැකිවේ. 

මෙයට ඔබගේ FaceBook pages, Groups, Web සහ Blogs එකතු කිරීම සදහා,

ඔබ ලබාදෙන දෙයට අදාළව සකස් කල 100 x 100 pixel ප්‍රමාණයේ පින්තුරයක්.
එයට පිවිසීමේ එක.
• එය සම්බන්ධ කෙටි විස්තරයක්.


ඉහත සදහන් දෑ ලබාදිය හැක්කේ අදාළ, FaceBook pages, Groups, Web සහ Blogs හි Administrator කෙනෙක්ට පමණි. ලබාදෙන දෑ පරීක්ෂාවකින් පසුව ඇතුලත් කරනු ලැබේ.


Download Easy Log 2011 v 2.0  [ 3MB ]
 ____________________________________________________________________

 ____________________________________________________________________

ඉහත සදහන් ගොනුව ඩවුන්ලෝඩ් කර, Install කරගන්න. Desktop  හි ඇති shortcut icon එක click කිරීම මගින් හෝ Start මෙනුවෙන් මෙය වෙත පිවිසිය හැකියි.


Concept & Creation - E.Dinesh Koshala